Saturday, September 18, 2010

පොතට වහං වී මරාගෙන කෑම

Monday, September 6, 2010

හිත්නැති ජීවිතය

ගත පමණක්
සින්න කොට ගෙන
මස් වැදැල්ලක
රසඟ ලොබ ගෙන
ගෙවන දිවිසර
නී රසයි මිත........
සිතක් නැති තැන
ජීවයක් නැත
රමණයක් මැයි එය
වෙසඟනක හා
හීතල මැදියමක
පාළු සුසානයකට වැද....

නිවන

යශෝදරා;
ඉඩ නොදෙන් සිදුහත්ට
අභිනික්මනට පෙර ලෙසට
තබාගන් ඇද බැඳව හේ
සිතව එයමැයි නුඹෙ නිවන...
අත් හැරීමක නැත සුවය
සසරමයි නිවන
නිවනමයි සසර

Wednesday, August 25, 2010

ඉතිහාසය සේල්!

Monday, August 23, 2010

බිරියගේ ගැනවිල්ල

Thursday, August 19, 2010

අපරාදේ!