Monday, September 6, 2010

නිවන

යශෝදරා;
ඉඩ නොදෙන් සිදුහත්ට
අභිනික්මනට පෙර ලෙසට
තබාගන් ඇද බැඳව හේ
සිතව එයමැයි නුඹෙ නිවන...
අත් හැරීමක නැත සුවය
සසරමයි නිවන
නිවනමයි සසර

1 comment: