
දෙනෝදහක් මංගල යුවල දසාත හිඳවාලා
සේ රූ කරත් නෙක කොන් මත පිහිටාලා
මනරම් සේය මැව් කල බෝ තුටු වීලා
රසවිඳිනා හැටි දුටිමි ඔබ බැති පේවීලා....
මනරම් සිතුම් වෙනුවෙන් පුද පඬුරු ගෙන තොසා
ඈහා කැටුව මා නුඹෙ පියසට ගියදා
ආලින්දයේ නුඹෙ මංගල ඡායාව නොපෙනුනා
තවමත් තනිකඩද? කාරණ කිම සේයා සුමිතුරා..........
අලුත් මාතෘකාවකට ලියවුනු අලුත් අදහසක්. මම නං කැමතියි මේවට
ReplyDelete