Saturday, July 10, 2010

සේයා රූ ශිල්පියා



දෙනෝදහක් මංගල යුවල දසාත හිඳවාලා
සේ රූ කරත් නෙක කොන් මත පිහිටාලා
මනරම් සේය මැව් කල බෝ තුටු වීලා
රසවිඳිනා හැටි දුටිමි ඔබ බැති පේවීලා....

මනරම් සිතුම් වෙනුවෙන් පුද පඬුරු ගෙන තොසා
ඈහා කැටුව මා නුඹෙ පියසට ගියදා
ආලින්දයේ නුඹෙ මංගල ඡායාව නොපෙනුනා
තවමත් තනිකඩද? කාරණ කිම සේයා සුමිතුරා..........

1 comment:

  1. අලුත් මාතෘකාවකට ලියවුනු අලුත් අදහසක්. මම නං කැමතියි මේවට

    ReplyDelete