Wednesday, June 30, 2010

සෑබෑවකි…..

සෑබෑවකි ලබමි මම
සෙවූ දිව් දසුන මන
ඇගේ ලය තුලින් ජනිත
ප්‍රේමයේ බිහිදොරින්....
විඳිමී විඳිමී මම
ජීවිතය ජීවිතය.........
සොයමී සොයමී මම
ප්‍රේමයේ මහත් ඵල මානිසOස

No comments:

Post a Comment