Sunday, June 27, 2010

මීගමුව වෙරලේදී.....

අහස පෙනෙනා මායිමේ
තාරුකා මO ඔස්සේ
සුමුදු සුදු වෑලිතලේ
ඔබ මොබ දුවනා මිහිරියේ.......
පෙනේද නුබටත් අර ඈත සිතිජයේ
රනින් ගිනියම් වු නුබගෑබ
සයුරුතල සිපගන්නා'යුරුව
සOසාරික හෘදයාOගම බෑඳීමක සිරියෙන්...
අවසරද මටත් ඔබෙ සුරත පටලා
අතොරක් නෑතිව සරිසරන්න........
සුමුදු වෑලි බුමුතුරුනුවේ
සිතිජ ඉම්ව්වටත් එහාසිටන් පෑමිණි
සOසාරික පෙම්වතෙකු ලෙසින්
දනක් බිම හොවා ඔබේ අතෑඟිලි අල්ලාගෙන
නිල්මිණි දෙනෙත් දෙස හීසර බෑල්මක් යොමා
සිතිජයටත් එහා දුර ගිය ආදරේ පවසන්න

No comments:

Post a Comment