Sunday, June 27, 2010

දුකා සමඟ උරණව.....

ලොවට සුවඳක් වෙයන්
ලොවට සිහිලක් වෙයන්
ලොවට මිහිරක් වෙයන්
ලොවම බබලවපන්
අපතයෙක් නොවෙන්
හොඳ මිනිසෙක් වෙයන්
තව කියපන්...තව කියපන්
මටම ඇර/බැන්පන්
උඹ මකබැවියන්.........

No comments:

Post a Comment