Sunday, June 27, 2010

රාත්‍රිය එලඹිලා......


රාත්‍රිය එලඹිලා
අඳුර දස පැතිරිලා.....

මල් සුවඳ දැනෙනවා
ස්වප්නයක් මැවෙනවා
ඈ කෙරේ සෙනෙහසක්
අමෝරා වැඩෙනවා

ලොවම නිදි වැටුනු සඳ
ලොවට හොරා මම
රාත්‍රියේ අඳුර'තරින්.....

ඇය තුලට කිමිඳිලා
කිමිඳිලා කිමිඳිලා
ජීවිතය සොයනවා
ජීවිතය විඳිනවා

1 comment:

  1. මාත් ඕකම කරනව රෑට

    ලොවම නිදි වැටුනු සඳ
    ලොවට හොරා මම
    රාත්‍රියේ අඳුර'තරින්.....

    ඇය තුලට කිමිඳිලා
    කිමිඳිලා කිමිඳිලා
    ජීවිතය සොයනවා
    ජීවිතය විඳිනවා

    ela machan maxsa

    ReplyDelete