Monday, June 28, 2010

වරද කිම?????

නොසිතූ යුගයක නොපැතූ මොහොතක
මා ගත සිත නෙත පැහැරගෙනම
දිගු නියOසායෙන් කේඩෑරි වූ සිතට
අනෝරා වැස්සක්මවී
වසන්තය ගෙන ආමුත් ඇය;

ඒ සාවූ සුවහසක්
ප්‍රාතිහාර්යයන්ගේ බලමහිමයෙන්
හේතුවාසනාවෙන්
ආදරග්‍රහණයේ කෙලපැමිණිකල

නොසිතූ යුගයක නොපැතු මොහොතක
විපරිත කරමින් මුළු ආත්මයම
තනිකරදමා යෑමට සැරසෙන්නී ඇය.........
අහෝ සොඳුර මා තීට කල වරද කිම?????

2 comments:

  1. m m m kaviya nam agei . . eth kaviyata hetuwa????

    ReplyDelete
  2. හ්ම්ම්....
    බොහෝ දේ සිදුවූ අතීතේ
    වැලලිලා ඇත අන්ධකාරේ

    ReplyDelete