නොසිතූ යුගයක නොපැතූ මොහොතක
මා ගත සිත නෙත පැහැරගෙනම
දිගු නියOසායෙන් කේඩෑරි වූ සිතට
අනෝරා වැස්සක්මවී
වසන්තය ගෙන ආමුත් ඇය;
ඒ සාවූ සුවහසක්
ප්රාතිහාර්යයන්ගේ බලමහිමයෙන්
හේතුවාසනාවෙන්
ආදරග්රහණයේ කෙලපැමිණිකල
නොසිතූ යුගයක නොපැතු මොහොතක
විපරිත කරමින් මුළු ආත්මයම
තනිකරදමා යෑමට සැරසෙන්නී ඇය.........
අහෝ සොඳුර මා තීට කල වරද කිම?????
m m m kaviya nam agei . . eth kaviyata hetuwa????
ReplyDeleteහ්ම්ම්....
ReplyDeleteබොහෝ දේ සිදුවූ අතීතේ
වැලලිලා ඇත අන්ධකාරේ